Header Ads

වහාම ඇස්‌ පරීක්‍ෂා කළ යුතු අවස්‌ථා මෙන්න බලන්න ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

වහාම ඇස්‌ පරීක්‍ෂා කළ යුතු අවස්‌ථා මෙන්න බලන්න ඔබත් මේ ගැන දැනුවත් වෙන්නඑසේ නොකළහොත් ඇසේ රුධිර සංසරණය නතරවී ඇස්‌ අන්ධ වේ.
එබැවින් කොලෙස්‌ටරෝල් අධික බවින් පෙළෙන පුද්ගලයන් මේ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.
අලුත උපන් දරුවාගේ
ඇසින් කඳුළු ගැලීම
අලුත උපන් දරුවකුගේ ඇස්‌ දෙකින් කඳුළු ගලන්නේ ඉපදී මාසයක්‌ පමණ ගතවූ විටදීය.
ඉපදී සතියක්‌ ඇතුළත කඳුළු ගලයි නම්, ඇස්‌ පිහාටු ඉදිමී ඇත්නම් දරුවා වහාම රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුතුය.
මෙය දරුවාගේ කළු ඉංගිරියාව දිරායැමේ රෝගය (ධචයඑය්කපස්‌ භමදබ්එරමප) නිසා මතුවන රෝග ලක්‌ෂණයකි.
බොහෝවිට මෙවැනි දරුවන් බිහිවන්නේ සමාජ රෝග වැළඳී ඇති මවුවරුනටය. සමාජ රෝග නිසා ඔවුනගේ යෝනි මාර්ගයේ ඇති විෂබීජ දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇහි පිහාටුවල තැවරීම නිසා මෙම රෝගය මතුවේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

No comments

Powered by Blogger.