Header Ads

එම නාලය කුඩා වීමට හේතු මොනවාද?

අත හිරිවැටීමට හේතුව මෙන්න ඔබත් දැනුවත් වෙන්න

ප‍්‍රධානතම හේතුව වන්නේ අතට සංවේදනය සපයන ස්නායු වලට සිදුවන හානි වීමක් හෝ එම ස්නායු හිරවීමකි
මේ අතරින් හදිසි අනතුරු නිසා ස්නායු කැපීම් ද බහුලව දැකිය හැක. එසේම ස්නායු හිරවීමක් හෝ තද වීමක් නිසා ඇතිවන හිරි වැටීම් සමග බොහෝ වෙලාවට කැක්කුමද ඇති වේ.
අතට සපයන ස්නායු හිරවීමක් හෝ තද වීමක් විය හැකි තැන් මොනවාද?
එය අතේ මැනික් කටුව ආශ‍්‍රිතව, වැලමිට ප‍්‍රදේශයේ හෝ ගෙල ප‍්‍රදේශයේ විය හැක
මේ අතරින් අතේ මැනික් කටුව ආශ‍්‍රිතව ඇතිවන ස්නායු තද වීම ඉතා බහුලව දැකිය හැක
මැනික් කටුව ආශ‍්‍රිතව ස්නායු තදවීම බහුලව ඇති වන්නේ ඇයි?
අතට ගමන් කරන ප‍්‍රධාන ස්නායුවක් මැනික් කටුව ප‍්‍රදේශයේදී අස්ථි හා තන්තුමය පටක වලින් තැනුන නාලයක් හරහා ගමන් කරයි
යම් හෙයකින් මෙම නාලය කුඩාවීමක් වූවහොත් එම ස්නායුව තද වී රෝග ලක්ෂණ මතුවේ.
එම නාලය කුඩා වීමට හේතු මොනවාද?
මැනික් කටුව ආශ‍්‍රිතව ඇති අස්ථි බිදීමක්
නාලය තැනී ඇති තන්තුමය පටක වල ඇතිවන ඝනවීමක්
එම නාලය තුල නොයෙකුත් දේ තැන්පත් වීම
උදා• ශරීරයේ ඇතිවන තරබාරුකමත් සමග තෙල් තැන්පත් වී

No comments

Powered by Blogger.